Ads 468x60px

.

එස්.බී. ට ‘හු’ කී භික්ෂූන් දෙනමත් රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියේ කලමනාකරණ පීඨය විවෘත කළ දා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසට හූ කියමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන භික්ෂූන් දෙනමක ඇතුළු සිසුහු සිවු දෙනෙක් මහනුවර මහේස්ත‍්‍රාත් එස්.යූ.බී. කරල්ලියද්ද මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. ශාස්ත‍්‍ර පීටයේ වටරක්ගොඩ සුමන අක්කරගොඩ පියධම්ම හිමිවරු හා එම සෞඛ්‍ය පීඨයේ එස්.ඒ. ඉලංග හා ටී. රුවන් කුමාර ඔවුහුය.
 
Related Posts with Thumbnails