Ads 468x60px

.

දරු උපතෙන් පසු ඊයේ අයිෂ්වර්යා ගෙදරට

සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත දෙස ලොව කවුරුත් බලා සිටියේ මෙය ඉන්දීය සුපිරි නලු නිලි යුවලකගේ දරුවකු උපත ලබන නිසා වෙනි.කෙසේ වෙතත් දරු උපතෙන් පසු ඊයේ දිනයේදී අයිෂ්වර්යා නිවස බලා පිටත් වුනා.ඒ සිය මාමණ්ඩිය වන අමිතාබ් සමගිනි.මෙම පිටත් වීමේ මොහොත ඊයේ ඉන්දීය මාධ්‍ය කාච වල සටහන් වුයේ මෙලෙසිනි. 
බච්චන් මැඳුර සම්පුර්ණයෙන් ම රෝස පාටින් සරසලා. ඒ, පවුලට එකතු වූ අලූත් සාමාජිකාව පිළිගන්න. මේ පුංචි සුරංගනාවි මුලින්ම ගෙදරට ආවේ ඇයගේ සුපිරි සීයාට තුරුලූ වෙලා. ඒ, ඊයේ හවස. දැන් හැමෝටම ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ පුංචි වාසනාවන්තිගේ නම මොකක් වෙයිද කියලයි.







 
Related Posts with Thumbnails