Ads 468x60px

.

පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් ලක් ඉතිහාසයේ බිහිසුණුම ගුවන් අනතුර


පුද්ගලයින් 191 දෙනෙකුට මරු කැඳවමින් සප්තකන්‍යා කඳු වැටියේ ගැටීමෙන් සිදු වූ ගුවන් අනතුර ‍ලංකා ඉතිහාසයේ බිහිසුනුම ගුවන් අනතුර ලෙස හැඳින්විය හැකිය.එම අවාසනාවන්ත අනතුර සිදුවී අදට වසර 37ක් සපිරේ.එනම් 1974 දෙසැම්බර් 04 වැනි දින හරිටම රාත්‍රී 10.10ට එම ගුවන් අනතුර සිදුවිය.මාර්ටින් එයා ගුවන් සේවයට අයත් එම්.සී. ඩොනල්ඩ් ඩග්ලස් ඩී.සී. වර්ගයේ මෙම යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපලින් පිටත් වුණේ සවුදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපලට යාමේ අරමුණිනි.


එම බිහිසුනු ගුවන් අනතුර සිදු වූ සප්තකන්‍යා‍ කඳු පන්තිය පිහිටි ප්‍රදේශයේ නිව්ස් ෆස්ට් කණ්ඩායම පසුගියදා සංචාරය කළේය.
 
Related Posts with Thumbnails