Ads 468x60px

.

කී‍්‍රඩාවට උත්තේජනය සැපයීමට නටන - කොල්ලෝ පිස්සු වට්ටන කෙල්ලෝ

කී‍්‍රඩාවට උත්තේජනය සැපයීම සඳහා නොයෙක් මාදිලියෙ විලාසිතාවලින් සැරසී අත්පුඩි තලන හා නටන කෙල්ලන් කී‍්‍රඩා පිටියට අලුත් දසුනක් නොවේ.කෙසේවුවද මෙය ශී‍්‍ර ලංකාව තුළ එතරම් ප‍්‍රචලිත නොවුවද
ඇමරිකානු පාපන්දු, පැසිපන්දු, රග්බි, බේස් බොල් හා පාපන්දු වැනි කණ්ඩායම් කී‍්‍රඩා තරගවලදී ජාත්‍යන්තරය තුළ නිතර දක්නට ලැබේ.

එසේ නටන ඇතම් කෙල්ලන්ට සිය නර්තනය වෙනුවෙන් ඉහල මිල ගණන්නද ගෙවනු ඇත. නොඑසේ නම් මේ කෙල්ලෝ පිටියේ රිද්මයට නටන්නේ සිය රැකියාව සඳහාය. එවැනි කෙල්ලන්ට ජායාරූප ශිල්පින්ගේ කැමරා කාචවල ඉඩ විවරවීම සාමාන්‍ය දෙයකි. කී‍්‍රඩකයන්ගේ පදේට නටන එවැනි කෙල්ලන් ජායාරූප ශිල්පීන්ගේ කැමරා ඇස්වල සටහන්වූයේ මෙසේය.








 
Related Posts with Thumbnails