Ads 468x60px

.

කත්‍රිනාගේ අසභ්‍ය වීඩියෝ පටයක්?


බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්ගේ යැයි පවසමින් ඉන්ටර්නෙට් මගින් හුවමාරුවන ව්‍යාජ අසභ්‍ය වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.ඉන්දීය වාර්තා අනාවරණය කළේ විශාල පිරිසක් එම වීඩියෝ දර්ශනය ඉන්ටර්නෙට් මගින් ඩවුන්ලෝඩ් කරගෙන ඇති බවය.
මෙම සිද්ධියට දැඩි විරෝධය පළ කරමින් කත්‍රිනා පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශනයේ පෙනී සිටින කාන්තාව ‍තමා නොවන බවය.




 
Related Posts with Thumbnails