Ads 468x60px

.

අයිෂ්ට තිත කරීනාට මත

ඉදිරි වසර තිරගත වීමට නියමිත මධුර් බන්ධාකාර් ගේ ‘හීරෝනි’ චිත‍්‍රපටය සදහා සරාගීම ආසියානු කත ලෙස සැලකෙන කරීනා කපුර් එක්කර ගැනීමට තීරණය කර ඇතැයි බොලිවුඩ යෙන් වාර්තා වේ. මෙම චරිතය මීට පෙර ලබාදීමට තීරණය කර තිබුණේ
අයිශ්වාර්යා රායිට වන අතර ඇය ගැබ් ගැනීමෙන් පසුව එම චරිතයට පණ පෙවීම සදහා කරීනා කපුර් තෝරාගෙන තිබේ.


එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතයට මුලින් අරුණෝද්‍ය සිංග් යොදා ගැනීමට නියමිතව තිබුණචිත‍්‍රපට අධ්‍යක්ෂක මධුර් බන්ධාකාර් සිය අදහස වෙනස්කර එම චරිතයට රන්දීප් හෝදා එක්කර ගැනීමට සූදානම් වන බවද පැවසේ.
 
Related Posts with Thumbnails