Ads 468x60px

.

ශේවාග් ගෙන් නව ලෝක වාර්තාවක් - එක්දින තරගයකදී වැඩිම ලකුණු 219

ඉන්දෝර්හිදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශේවාග් ලකුණු 219 ලබාගත්තේය.ඒ සමඟ ඔහු එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.සේවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් 2010දී දකුණු අප‍‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ගත්තේය.
ශේවාග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමග ලකුණු 219 ලබා ගත්තේය.

 
Related Posts with Thumbnails