Ads 468x60px

.

ලංකාවේ තීන්තවල පිළිකා කාරක - සමීක්ෂණය ඇමතී අනින් නවතියි

අප නිවාස අලංකරණය සදහා බවිත කරන තීන්තවල අන්තර්ගතය ගැන ඔබ කවදා හෝ සිතුවද ? තීන්ත ගා විගස දැනෙන සුවද එන්නේ කුමක් නිසාද? තීන්ත මෙතරම් ඉක්මනින් ජලයේ දිය වන්නේ කුමක් නිසාද ? තීන්ත බාල්දියකට ඇත දැමු විට අතට සීතලක් දැනෙන්නේ මක් නිසාද? මේ ආදී විවිදාකාර දේවල් තීන්ත සමග සගවා ඇති බව ඔබ මදෙකට සිතුවාද ?

අද ලෝකයේ බොහෝ තීන්ත වර්ග EPA enviranmental protection ajency නම් සංවීදානයට අනුකුලව තීන්ත සදහා රසායනික සංයුතිය තීරණය කරනු ලබන නමුත් ලංකාවේ එය කෙසේ වෙතත් සාමාන්‍ය සංයුතීන් ඉක්මවා වෙළදපොල ගැන පමණක් සිත තීන්ත නිෂ්පාදනය කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කල පර්යේෂණයට අනුව තහවුරු වී ඇත. ප්‍රදාන වශයෙන් තීන්ත දිය කිරීම සදහා පහසු කිරීමට යොදා ගන්න සමහර තීන්ත වර්ග වල රසදිය ප්‍රතිශතය 12% අන්තර්ගත වී ඇති බවද අනිත්  තීන්ත  වර්ග වල එය 4% ලෙසද තහවුරු වී ඇත .

තීන්ත ගැමේදී සහ ගෑ විගස දැනෙන සුවද නහසය මාර්ගයෙන් පෙනහළු තුලට යාම සහ කුඩා දරුවන් තීන්ත සුවද බැලීමත් මෙම තීන්ත ස්පර්ශ වීමත් භයානක බව පෙන්වා දී ඇත මෙහිදී ඇතිවන රෝග තත්වයන් අතර දරුවන්ගේ ඇදුම තත්වය වැඩිහිටියන්ගේ ෂනික ඇතිවන කැසීම හදවතේ ස්පන්දනය් වැඩීවීම හිසේ කැක්කුම සහ දහදිය දැමීම ප්‍රදාන වෙ.

තවද පිළිකා අසාදන හැකියාව වැඩි බවද පෙනී ගොස් ඇත . .සාමාන්‍යයෙන් ලීටරයකට රසදිය ප්‍රතිශතය 1.5% ලෙස ලොව පිළිගත් මට්ටම වුවද නිපොලැක් තීන්ත වර්ගය එය ඉක්මවීම තුල එය කිසිසේත්ම නිවාස වලට නුසුදුසු බවද ඔවුන් වහාම ප්‍රතිශතය අඩු කල යුතු බවද පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන් නමුදු .ඊට අවනත වීම වෙනුවට එම කණ්ඩායමට ජීවිත තර්ජන කිරීමත් අදාල අමාත්‍යවරයා හරහා ඔවුන් නිහඩ කිරීමත් තුල ඔවුන් දැඩි මානසික අසහනයකට පත්ව ඇත ඔවු පෙන්වාදෙන පරිදි කුඩා දරුවන්ට මෙයින් සිදු වන්නාවූ තර්ජනය ඉමහත් බවත් .ලංකාව තුල මේ සදහා නීති රීති වැඩිකළ යුතු බවත් පෙන්වා දී ඇත.

ලෝකයේ වෙනත් රටවල තීන්ත සදහා ප්‍රමිතීන් දැඩිව අනුගමනය කලද ලංකාවේ මුදලට ඒවා යටත් බව මේ අනුව පෙනී යයී අහිංසක ජනතාවට කල හැක්කේ තමන්ගේ ආරක්ෂාව සදහා හැකිතාක් මෙම තීන්ත වර්ගයන් බාවිතා නොකිරීමත්ය.








 
Related Posts with Thumbnails