Ads 468x60px

.

ලංකාවේ අපිට නෙළුම් පොකුණ අකැපයිද ..?

හෙළ කලාකරුවන්ගේ කළා කෙත යනුවෙන් හඳුන්වන නෙලුම් පොකුණේ පහතින් දැක්වෙන්නේ මිල ගණන් සහ එහි සවිස්තරාත්මක මිල දර්ශනයයි. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. 



01.කොටස
ඇතුලත් වන අංග : ප්‍රේක්ෂකාගාරය,ශබ්ධ පද්ධතිය,ආලෝකකරණය,වේදිකාව,ප්‍රධාන පුහුණුවීම් කාමරය,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට), ප්‍රසාධනාගාරය,ප්‍රවේශ ශාලාව,ආපනශාලාව, අමුත්තන් හමුවීමේ කාමරය.

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 600,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල්  450.000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 500,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 75,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 60,000/=
ආපසු ගෙවන තැන්පතුව 150,000/=

02.කොටස
ඇතුලත් වන අංග :විවෘත රඟ මඬල,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට),ආපනශාලාව

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල්  150.000/

එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 100,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 45,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=

03.කොටස
ඇතුලත් වන අංග : විවෘත වේදිකාව,ආපනශාලාව,ප්‍රධාන වාහන නැවතීමේ ස්ථානය

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 350,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල්  300,000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 80,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 20,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=

04.කොටස
ඇතුලත් වන අංග : ප්‍රදර්ශනාගාර දෙකක් සමගින් ආලින්දය ,විදුලිය,ආපනශාලාව,වාහන නැවැත්වීමේ පහසුකම්

එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල්  200,000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 150,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=


ඊයේ (15) පස්වරුවේ විවෘත නෙලුම් පොකුණේ ජායාරුප මෙතනින්
 
Related Posts with Thumbnails