Ads 468x60px

.

නෙළුම් පොකුණට නෙළුම් කුළුනකුත්

කොළඹ නෙළුම් පොකුණ ව්‍යාපෘතිය යටතේ මීටර 550ක් උස සම්පේ‍්‍රෂණ කුළුණක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.විනෝද උද්‍යානයක්ද සහිතව මෙම බහු සම්පේ‍්‍රෂණ කුළුණ ඉදිකිරීමට නියමිත අතර එහි රූපවාහිනී සේවා සපයන්නන් 50කට, ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට සහ විදුලි සංදේශ සේවා සපයන්නන් 10කට පහසුකම් සැපයීමට නියමිතය.  හෝර්ටන් වටරවුමේ සිට ලිබර්ටි වටරවුම දක්වා දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ හෝර්ටන් වටරවුම සිට මහජන පුස්තකාලය දක්වා කොටස නෙළුම් පොකුණ
මාවත ලෙසත්, රඟහල ඉදිරිපිට චතුරශ්‍රය නෙළුම් පොකුණ චතුරශ්‍රය ලෙසත් මේ වනවිට නම්කර ඇත.කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය යටතේ මීටර 550ක් උස වන සම්පේ‍්‍රෂණ කුළණක් ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාව අනුව විනෝද උද්‍යානයක්ද සහිතව මෙම බහු සම්පේ‍්‍රෂණ කුළුණ ඉදිකිරීමට නියමිත අතර එහි රූපවාහිනී සේවා සපයන්නන් ගුවන් විදුලි සේවා සපයන්නන් සහ විදුලි සංදේශ සේවා සපයන්නන්ට පහසුකම් සැපයීමට නියමිතය.
 
Related Posts with Thumbnails