Ads 468x60px

.

A/L ප්‍රතිඵල වැරදි හින්දා සිසුවියක් වහ බීලා

අපොස උසස්පෙල ‍ප්‍රතිඵල පිළිගත නොහැකිවීම නිසා සිත්තැවුලට පත් ශීෂ්‍යාවක් වස පානය කිරීමෙන් සියදිවි හානිකරගෙන ඇත. ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ නුවරඑලිය හාඩන්හිල් පාරේ පදිංචිව සිටි 19 හැවරිදි ශිෂ්‍යාවකි.


නුවරඑලිය ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ඉගෙනුමලැබූ ඇය සාමාන්‍යපෙල විභාගයෙන් විශිෂ්ට දස්කම් දකිවා උසස්පෙල විභාගයේ ඉහල ප්‍රතිඵල පිළිබදව මහත් බලාපොරොත්තු තබා සිටි තැනැත්තියකි. නමුත් ඇයට දෙමළ භාෂාව, භූගෝලවිද්‍යාව සහ දේශපාලනවිද්‍යාව යන විශයන් 3ටම ලැබී ඇත්තේ සම්මාන සාමාර්ථ 3කි.

ප්‍රතිඵල විකෘතිය පිළිබදව තොරතුරු හෙලිවී නොතිබුනු පසුගිය දෙසැම්බර් 25 වන දින රාත්‍රියේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිඵල දැනගැනීමෙන් අනතුරුව දැඩි අපේක්ෂාභංගත්වයට පත්වූ හිෂ්‍යාව දැඩි සිත්තැවුලට පත්වී සිටි බව ඇගේ පියා මරණපරීක්ෂණයේදී පවසා ඇත. පසුදා උදෑසන විශරසායන ද්‍රව්‍යයක් පාණය කිරීම නිසා ඇය රෝහල් ගතකිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට එවා ඇති අතර  සති දෙකකට පමණ පසු  මියගොස්ඇතිබව වාර්ථාවේ.
 
Related Posts with Thumbnails