Ads 468x60px

.

ශ‍්‍රී ලංකාවේ අපිට කිංග්ෆිෂර් දින දර්ශන

විවිධාකාර නාන ඇඳුම් වලින් සැරසුනු ඇන්ජලා ජොන්සන්, මායා හේඩන්, මිමී බ්ලික්ස්ටීනා දේසායි, නතාලියා පින්හේරෝ හා සයියාමි කේර් වැනි ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවන් සුප‍්‍රිද්ධ කිංග්ෆිෂර් සමාගමේ 2012 වසර සඳහා වූ දින දර්ශනය පසුගියදා සඳහා පෙනී සිටියහ.

10 වැනි වරට නිර්මාණය වූ මෙම දිනදර්ශනය සඳහා ඡායාරූප ගෙන තිබුනේ ශ‍්‍රී ලංකාවේ වීම විශේෂයි. මෙම ඡායාරූප ගෙන තිබුනේ ජෙට්වින් හෝටල් සමූහයට අයත් ගාල්ලේ හා මීගමුවේ පිහිටි හොටල් වල හා කිතුල්ගල රාෆ්ටර්ස් රිට්‍රීට් හිදී ය.  මෙම ඡායාරූප ගනු ලැබුවේ ඉන්දියාවේ ජනපි‍්‍රිය මෝස්තර නිරූපණ ඡායාරූප ශිල්පී අතුල් කස්බෙකාර් විසිනි. 

කිංග්ෆිෂර් දින දර්ශනය සඳහා ඉන්දීය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. බොලිවුඩ් හි ප්‍රසිද්ධ්යට පත් නිළියන් වන කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන්, යානා ගුප්තා හා නාර්ගිස් ෆාක්රි මීට කලින් කිංග්ෆිෂර් දින දර්ශන වල පෙනී සිටි කිහිපදෙනෙකි.කිංග්ෆිෂර් ජනපි‍්‍රය ගුවන් සේවයක් හා තවත් සමාගම් සමූහයකින් සැදුම්ලත් සමාගමකි.

 
Related Posts with Thumbnails