Ads 468x60px

.

බන්දුලගෙන් ප්‍රතිඵල අවුලට හේතුවක්

නව විභාග‍ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. එම්. ජේපුෂ්පකුමාර මහතා වැඩ බාරගැනීමේ උත්සවයට සහභාගී වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙතෙක් පැවැත්වූ විභාග වල පැවති නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා අපුරු උදාහරණයක් ගෙන පෑවේය.


පහත දැක්වෙන්නේ එයයි

බන්දුල අමාත්‍යවරයා : හිටපු විභාග කොමසාරිස් අනුර  එදිරිසිංහ මහතාගේ දරුවා දෙවරක් එතුමා පවත්වපු විභාගෙන් අසමත්වෙලා තියෙනවා. හරිද...
 


අනුර එදිරිසිංහ : ඔව් ..විශ්ව විද්‍යාලෙටටවත් තේරෙන්න බැරි උනා  
බන්දුල අමාත්‍යවරයා : විශ්ව විද්‍යාලෙට තේරෙන්න බැරිවෙලා

එහි වීඩියෝව පහතින් බලන්න 

 
Related Posts with Thumbnails