Ads 468x60px

.

මහාවංශයෙ ප්‍රභාගෙයි පොට්ටුගෙයි නම් තියෙනවා මගේ නම නෑ - ෆොන්සේකා

මහාවංශයේ සංස්කාරකවරුන්ට ඉහලින් සිදුකරන ලද බලපෑමක් මත සරත් ෆොන්සේකා මහතා පිලිබඳ ඇතුලත් නොකිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.ෆොන්සේකා මහතාගේ නම යුධ ඉතිහාසයෙන් ඉවත්කළ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.
මේ වනවිට එතුමාගේ නම මහා වංශයෙනුත් ඉවත් කිරීමට තීරණය කර තිබෙනව.මේ පිළිබඳව ඊයේ (02) අදහස් දැක්වූ ෆොන්සේකා මහතා 

"මහා වංශයට මගේ නම ලියන්නේ නැහැලු...ඒ විහිළුකාරයොත් එක්ක එක පේළියට නම ලියවෙනවට වැඩිය හොදයි නොලියා ඉන්නවා. 
ප්‍රභාකරන්ගෙයි පොට්ටු අම්මාන්ගෙයි නම් තියෙනවා. මේ පහත් දේශපාලනඥයෝ දැන් මහා වංශයත් විකෘති කරන්න යන්නේ"

එහි වීඩියෝව පහතින් බලන්න 


 
Related Posts with Thumbnails