Ads 468x60px

.

විමල්ගේ බිරිඳ ශෂී භාර්යාවෝ ගෙන් ඉවතට

ටෙලි නාට්‍යයක තිරපිටපත ලිවීමෙන් හා තේමා ගීතය ලිවීමෙන් විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ පසුගිය දවසක අලුත් වැඩකට අත ගැහුවා
විමල් විරවංශ ඇමතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුන මුහුරත් උළෙලකුත් ජයටම පැවැත්වුවත් මේ වෙනකොට විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ ශෂී වීරසිංහ එම ටෙලි නාට්‍යයෙන් ඉවත් වී ඇති බව අපට වාර්තා වෙනවා.


මෙයට හේතුවෙලා තියෙන්නේ නාට්‍යයේ නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර එයාට ඕන විදියට ශෂී ගේ තිර පිටපත වෙනස් කිරීමයි.ශෂී ගේ අවසරයක් නැතුව ඕන ඕන විදියට තිරපිටපත වෙනස් කරපු එකට ශෂී විරවංශ මහත්මිය මේ දවස්වල ඉන්නේ හිත වේදනාවෙන්ලු.එත් මේ ගැන සුධර්ම නෙත්තිකුමාර නම් කියල තියෙන්නේ මේ වගේ කතාවක් "එයා මේක ලියල තියෙන විදියට කොහමද ටි.වී චැනල් එකෙන් ඇප්රුවල් ගන්නේ..කොහමහරි ටෙලිකාස්ට් කරන්න පුළුවන් විදියට හදල දෙන්න ඕන.."




භාර්යාවෝ මුහුරත් උළලේ ජායාරුප එකතුවක් පහලින් බලන්න


 
















































 
Related Posts with Thumbnails