Ads 468x60px

.

නුවරඑළියට බිම් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි ශීත දේශගුණික තත්ත්වයත් සමග තෘණ බිම් මත උදෑසන කාලයේ බිම් තුහින පතිත වී තිබීම ඉතා සුලභ දසුනක්‌ වී ඇත.
මෙම තත්ත්වය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නැරැඹීට හේතුවීමත් සමග නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හල් සියල්ල සංචාරකයන් ගෙන් පිරී ගොස්‌ ඇති අතර නුවරඑළියේ සුන්දරත්වයද වසර ගණනකට පසු වැඩිවී ඇත. මෙම සුන්දරත්වය මිනිසුන්ට මෙන්ම වනසතුන්ටද දැනුන අවස්‌ථාවකි මේ.

හෝර්ටන්තැන්න තණ බිමක මිදුණු පිණි කැට බිම් තුහින බවට පත්වී ඇති අයුරු හා ඒවා මත ගෝන රංචු සැරිසරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.


 

වාහනයක් මතට වැටී තිබූ මල් තුහින (හිම බිඳිති)

මල් ගොමුවකට හිම බිඳිති වැටී

මල් තුහින වැටී තිබූ තණපිටියක්

 
Related Posts with Thumbnails