Ads 468x60px

.

නෙහාරාගේ නිල් චිත්‍රපටයට ඔබත් අහු වුනාද..?


මුණ අසභ්‍ය 
රූපපෙලකට
බට් කරලාලු...

නෙහාර පිරිස් තම ස්වාමීයා සමග විවාහය අවසන් වීමත් සමග දිනෙන් දින සිය පෙම්වතා වන මේනකට ලංවීම ඉවසා දරා ගත නොහැකී ස්වාමී පුරුෂයා නෙහාරගේ ලක්ෂ එක හමාරක් පමණ (150000) සිටි facebook අඩවිය ඩිලීට් කර දමා එතෙනින් නොනැවතී නෙහාරට පාඩමක් උගැන් වීමට සිතා සිටින බව තම හිතවතුකු සමග නිතර පවසන තොරතුරු පිළිබඳව මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මොහුගේ නවතම ක්‍රියාදාමය වන්නේ නෙහාරගේ පැරණි රුප පෙළක් අසභ්‍ය රූපපෙලකට සංස්කරණය කොට වෙබ් අඩවී වෙත email කිරීමයී.

අපගේ වෙබ් අඩවීය මෙය පල නොකොට සිටින නමුත් සමහරක් වෙබ් අඩවී පාඨකයන් ඇද ගැනීමට මෙය නෙහාරගේ යෑයී දැන්වීම් පළකිරීම හමුවේ ඇයගේ නිළි ප්‍රතිරුපයට හානි සිදුවී තිබෙන බව වාර්තා වෙනවා.

අප මෙම පුවත පළකරන්නේ මෙහි සත්‍ය පාකයන් හට සැබෑ තත්වය ඉදිරිපත් කිරිමටත් කලාකරියන්ට අපහාස සිදුවීම වැලැක්වීමත් උදෙසායි. 

මෙය සම්පුර්ණයන්ම අසත්‍ය පුවතක් බව අපට පැහැදිලි වී තිබෙනවා. එබැවින් අන්තර්ජාලයේ බොරු පුවත් වලට නොරැවටෙන්න .
 
Related Posts with Thumbnails