Ads 468x60px

.

මම හොයන්නේ කඩවසම් හා විහිළු තහලූවෙන් ඉන්න කොල්ලෙක් - බිපාෂා

තමාද විවාහ වීමට සූදානම් බව සුපිරි බොලිවුඩ් නිළි බිපාෂා බාසු පවසයි.කඩවසම් හා විහිළුතහලූවෙන් සිටින කෙනෙකු මා සොයන බවත්, ඔහු බොලිවුඞ් පුරයට සම්බන්ධ නැති කෙනෙකු වුවද එහි ගැටළුවක් නොවෙන බව ඇය කියා සිටියි.බිපාෂා ගේ හිටපු පෙම්වතා වන ජෝන් ඒබ‍්‍රහම් ළඟදී විවාහ වීමට සූදානම් වන බව පසුගියදා වාර්තා වූ අතර, බිපාෂාට හදිසියේ විවාහ වීමට සිතුනේ මේ නිසාදැයි ඉන්දීය ටැබ්ලොයිඞ් මත පලකර සිටියි.
මේ අතර, බිපාෂා හට බොලිවුඩ් චිත‍්‍රපටියක් ඇසුරෙන් තැනෙන තෙලිඟු චිත‍්‍රපටියක් ගායන ජවනිකාවක නර්තනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවත්, ඇයවෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක් අයකර ඇති බවත් වාර්තා වේ.

 
Related Posts with Thumbnails