Ads 468x60px

.

ශානිකා ට පිඟන් බඩු පෙන්න බැරිලු

අයෝමි කුඩා කාලයේදී වැඩි වශයෙන් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ වීදුරු පිඟන්වල බවත්, කෙසේවුවද ආහාර ගැනීමෙන් පසුව පිඟාන පොලොවේ ගැසීම අයෝමිගේ සිරිත බවත් ඇය පවසන්නීය. ජීවිතේ ලස්සනයි හි ‘සුදු නංගි’ ලෙස ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකාපිඟන් බඩු පෙන්න බැරි බව ඇගේ මව වන ඒ.පී. ස්වර්ණා මහත්මිය කියයි.



අයෝමි
කුඩා කාලයේදී පිඟන් දුසිම් කිහිපයක්ම කඩා දැමූ බවද පැවසේ.එසේම ඇයට වීදුරු කෝප්පවල බොන්න දීමද ලෙහෙසි නොවන බවත් පවසනවිදුරුද විසිකර බිඳ දමන ඉවද ඇය සඳහන් කළාය.

කෙසේවුවද
මේ පුරුද්ද දැන් තරමක් අඩු වුණත් පසුගිය කාලයේ ඇය රඟපෑ ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදී මේ පුරුද්ද නැවත මතුවී තිබූ බවද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වරක්
පීරිසියක් පාවෙන පීරිසියක් කිරීම හේතුවෙන් නළුවන් කිහිප දෙනෙකු තුවාල නොවී බේරුණේ ඉතා අපහසුවෙන් බවත් පැවසේ.


http://3.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH3QxS4II/AAAAAAAABDo/Qhkz4M1Wvos/s1600/1456422_orig.jpg
http://1.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH6DuR8XI/AAAAAAAABD4/9Yl1xoWjWAw/s1600/5254563_orig.jpghttp://1.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH_ycq-7I/AAAAAAAABEg/A7GNDLRyUS0/s1600/9543490_orig.jpg
http://2.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH4-B7emI/AAAAAAAABDw/IlSJ0qOOyPI/s1600/3221671_orig.jpghttp://3.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH8i7JlEI/AAAAAAAABEQ/ghx9kZDIEyQ/s1600/6180339_orig.jpghttp://2.bp.blogspot.com/_tlxLKFZiFB8/TInH7KT2qpI/AAAAAAAABEA/5lJ1MTvIdoI/s1600/5475314_orig.jpghttp://1.bp.blogspot.com/_5aam16qU18M/SwwWaovkdVI/AAAAAAAAAGM/a-GA4p0ldk8/s1600/Ayomi+shanika3.jpghttp://1.bp.blogspot.com/_5aam16qU18M/SwwXI6UzjnI/AAAAAAAAAG8/4DOI22W_XkU/s1600/Ayomi+shanika8.jpghttp://3.bp.blogspot.com/_7BUxgRoM2Q4/TMEr-dcyzCI/AAAAAAAAJwI/TJwmCdEUsAA/s1600/Ayomi+Shanika.jpg
http://4.bp.blogspot.com/_5aam16qU18M/SwwXIavIQ9I/AAAAAAAAAGs/qbc9iAEfr-I/s1600/ayomi+shanika8uyikuk.jpghttp://4.bp.blogspot.com/_7BUxgRoM2Q4/TMEsBO7hAHI/AAAAAAAAJwQ/cFwDhWFT-Fc/s1600/Ayomi+Shanika+(2).jpg
 

 
Related Posts with Thumbnails