Ads 468x60px

.

විට්නිගේ ඇදුම් හා ස්වර්ණාභරණ වෙන්දේසියකට


පසුගියදා ලොවෙන් සමුගත් සුප‍්‍රසිද්ධ පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ අවසන් කටයුතු පසුගියදා නිව්පර්ස් හි දී නෙවාක් ප‍්‍රදේශයේදී සිදු කෙරිණි.



අවසාන කටයුතුවලින් පසුව එනම් පසුගිය 20 වැනිදා ප‍්‍රකාශයට පත්ව ඇත්තේ ඇගේ ඇදුම් හා ස්වර්ණාභරණ මාර්තු මස ලොස් ඇන්ජලීස් හී දී පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බවයි.


ඇගේ සංගීත ජීවිතයේදී හා රංගන ජීවිතයේදී භාවිත කළ උපකරණ, ඇදුම් සහ රන් භාණ්ඩ මෙසේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන බව ජුලියන් ඔක්සන්ස් නම් වෙන්දේසි ආයතනය පවසයි.


කෙසේවුවද මෙසේ ඇය පරිහරණය කළ දැ වෙන්දේසි කිරීමෙන් ඇය ජීවමාන වනු ඇති බවද එම සමාගම පවසයි.




!
Bookmark and Share
 
 
Related Posts with Thumbnails