Ads 468x60px

.

හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍රට ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනයක්


ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද‍්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍රට ටෙලි නාට්‍යයක් සඳහා කරන ලද ආරාධනයක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.මෙම ටෙලිය නිල්වලා වෙනුවෙන් උපුල් ජයසිංහ විසින් නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබූ එකක් බවද පැවසේ.



එසේම එය සිරස නාලිකාව ඉලක්ක කර ගනිමින් සිදුකරන නිෂ්පාදනයක් බවද වාර්තා වේ.හිරුණිකා මෙම ටෙලිය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ පියාගේ අභාවය සිදුවී එහි උණුසුම යන්නටද පෙර රගපෑමට එක්වීම උචිත නොවන බව පවසමින් බවද පැවසේ.


මේ අතර, හිරුණිකා හා පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු රන්දිම ගමගේ සමග තිබූ පෙම් පලහිලවුවද අවසන්වූ බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
Related Posts with Thumbnails