Ads 468x60px

.

නිලන්තිට කලා ලොවේ අළුත් නමක් පට බැඳිලා..

නිලන්ති එන්නත් වලට පුදුම බයක් ලු..
නමේ අගට සුරතල්  නමකුත්..

ජනපි‍්‍රය නර්තන ශිලිපිනියක් හා නිළියක් වන නිලන්ති ඩයස් එන්නත්වලට දැඩි බියක් දක්වන බව වාර්තා වේ.

කලා ක්ෂේත‍්‍රයේ එක හා සමාන නම් ඇති කළා ශිල්පීන් කිහිපදෙනෙකුම සිටින බැවින් ඔවුන්ගේ මුලට හෝ අගට සුරතල් නමක් එකතු කිරීම කලා ක්‍ෂේත‍්‍රයේ සාමාන්‍ය සිරිතකි.


නිලන්ති එන්නත් වලට බිය බව ඇගේ මව වන ලක්මාලි ඩයස් කරුණාරත්න සතිපතා පළවන කලා පුවත්පතකට පැවසීමෙන් පසුව ඇයට කලා ලොවේ අළුත් නමක් පට බැඳී ඇතැයි  වාර්තා වේ.නිලන්ති ඩයස් බොහෝ දෙනෙකු මේ දිනවල හඳුන්වන්නේ ‘ඉන්ජෙක්ෂන්’ නිලන්ති ලෙස බව පැවසේ.
 
Related Posts with Thumbnails