Ads 468x60px

.

ටෙලි හා චිත‍්‍රපට සඳහා පොලු තැබීම දැන් අනර්කලීගේ පුරුද්දක්ලු

අනර්කලී නිසා රෝෂණ අලි අමාරුවක...

චිත‍්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු හා නළුවෙකු වන සම්පත් ශී‍්‍ර රෝෂණ ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා නිසා අලි අමාරුවක වැටී ඇතැයි වාර්තා වේ.

සම්පත් විසින් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිත අලුත්ම ටෙලි නාට්‍ය වන ‘මිණි මුතු’ ටෙලියේ චරිතයක් බාරගත් අනර්කලී එය මග හැරීම නිසා සම්පත් මෙසේ අමාරුවේ වැටී ඇතැයි පැවසේ.


මෙම ටෙලියේ කොටස් කිහිපයක් එංගලන්තයේ දී රූගත කිරීමට සම්පත් සැලැසුම් කර තිබූ අතර ඒ සඳහා අනර්කලීද එක්වීමට නියමිතව සිටි බව වාර්තා වේ.අදාල රූගත කිරීම් මෙ මාසයේදී සිදු කිරීමට නියමිතව තිබූ බවද පැවසේ.


ටෙලි හා චිත‍්‍රපට සඳහා පොලු තැබීම දැන් අනර්කලීගේ පුරුද්දක් බවට පත්ව අති බවද ක්‍ෂෙක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබෙ.ඇය කොටස් 200 කින් සමන්විත තිසුලදීප තඹවිට අධ්‍යක්ෂණය කරනු ලබන ‘ආදරියේ’ ටෙලිනාට්‍යට ද මීට පෙර පොල්ලක් තබා තිබිණි.

එම ටෙලියේ අනර්කලීට නිරූපණය කිරීමට සිදුවී තිබූ චරිතය සම්බන්ධයෙන් ඇතිකරගත් මත ගැටුමක් හේතුවෙන් ඇය එම ටෙලිය මගහැරි බව පැවසේ.
 
Related Posts with Thumbnails