Ads 468x60px

.

මම පාටි දාන්න ආස නැහැ. ඒක මහ බොරු වැඩක් - තනුජා

තනුජාගේ උපන්දිනය යෙදී ඇත්තේ මෝඩයාගේ දිනයටයි...
 සිරස මාධ්‍ය ජාලයේ ජනපි‍්‍රය නිවේදිකාවක වන තනුජා ජයවර්ධනගේ උපන්දිනයට සාද නොපවත්වන බව වාර්තා වේ.

සාදවලට අකමැති නැති තනුජා සිය උපන්දිනය අපේ‍්‍රල් 01 වැනිදා නොඑසේනම් මෝඩයාගේ දිනයට යෙදී ඇති බැවින් උපන්දින සාද නොපවත්වන බව පැවසේ.


ඇයගේ උපන්දිනයයෙදී තිබූ ඉකුත් අපේ‍්‍රල් 01 වැනිදා ඇය කර තිබුණේ පන්සල්යාම හා සිය සහෝදරියට හා ඇයගේ දරුවන්ට රාතී‍්‍ර ආහාර වේලක් ලබාදීමයි.‘මම පාටි දාන්න ආස නැහැ. ඒක මහ බොරු වැඩක්’ යනුවෙන් තනුජා උපන්දින සාද සම්බන්ධයෙන් සතිඅන්ත පුවත් පතකට පවසා තිබිණි.
 
Related Posts with Thumbnails