Ads 468x60px

.

තවමත් එම ගෞරවනීය චරිතයට පෙවී කටයුතු කරනවා - පුෂ්පිකා

නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ...  

සිරිදළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයට රංගනයෙන් දායකවීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකා රූ රැජනක ලෙස අභිෂේක ලැබූ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පුෂ්පිකා ද සිල්වායි. 


නමුත් කටකතාවක් පැතිර ගියා  මෙම චිත්‍රපටයට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක විරෝධතාව මත පුෂ්පිකා හේමමාලා කුමරියගේ චරිතයෙන් ඉවත් කර ඇති බවට…

එසේම මෙයට මූලික හේතුව වී ඇත්තේ ඇය ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබීම බව එම කටකතා පල කෙරු අඩවි තවදුරටත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පුෂ්පිකාගෙන් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය විමසා සිටි අවස්ථාවේ ඇය පැවසුවේ මෙවැන්නක්..

මෙය මහා බොරුවක්. කටකතාවක් හදලා හැමතැනම ප්‍රචාරය කරනවා. මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් තවමත් එහෙම දෙයක් මට දන්වලා නැහැ. ඇත්තට මේ ගැන මට හරිම කනගාටුයි.

කෙසේ වෙතත් මෙම චරිතය ලැබුණු දා පටන් තමන් එම ගෞරවනීය චරිතයට පෙවී කටයුතු කරන බවට පුෂ්පිකා පැවසුවා.
 
Related Posts with Thumbnails