Ads 468x60px

.

සුරාජ් හා පබෝධා අතර හාදකමක් තිබූනැයි සුරාජ් මාපාට පබෝධාගේ විවාහයට ආරාධනා කර නෑ...

‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ පිරිමි පාර්ශවයටද ආරාධනා කර නෑ...

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ විවාහයට ජනපි‍්‍රය නළු සුරාජ් මාපාට ආරාධනා නොලැබීම ගැන මේ දිනවල ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇතැයි වාර්තා වේ.



සුරාජ්, පබෝධා විවාහ කරගත් මෝටර් රථ කාර්මික ව්‍යාපාරයන්හි නියළෙන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද‍්‍රසිරි බණ්ඩාර නැමැති ව්‍යාපාරිකයාගේ කිට්ටු හිතවතෙක් බවද පැවසේ.

සිදත්, සුරාජ් මග හැරියේ සුරාජ් හා පබෝධා අතර හාදකමක් තිබූ බවට ක්‍ෂේත‍්‍රයේ තිබෙන රාවයක් නිසා බවත් මේ අතර වාර්තා වේ.
එසේම මේ විවාහයට පබෝධා අවසන් වරට එක්වූ ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ පිරිමි පාර්ශවයටද ආරාධනා නොලැබුණ බව පැවසේ.

පබෝධා හා සිදත්ගේ විවාහය ඉකුත් මැයි 31දා ජයික් හිල්ටන් හෝටලයේ පැවැතිනි.අද (08) පබෝධා හා සිදත්ගේ දෙවැනි දිනයේ උත්සවය සිදත්ගේ නිවසේ පැවැත්වෙන බවද වාර්තා වේ.

 

ජනප්‍රිය නිලි පබෝධා සන්දීපනී ගේ විවාහයේ ජායාරුප එකතුවක්

 
Related Posts with Thumbnails