Ads 468x60px

.

ජංගම දුරකතන වලින් ‘ගූගල් මැප්ස්’ ඉවත් කරයි රාවයක් පැතිරේ...

ගූගල් මැප්ස් සේවය සඳහා මෑතක සිට විවේචන එල්ල වෙලාලු...
ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණක්...

ගූගල් සමාගමේ සිතියම් සේවය වන ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණ තාක්‍ෂණ හඳුන්වාදී ඇතැයි වාර්තාවේ.



මේ වන විට ලොවපුරා මිලියනයක් පමණ භාවිත කරන ’ගූගල් මැප්ස්’ සේවය සඳහා මෑතක සිට විවේචන එල්ල වී ඇති අතර, ලබන සතියේ සිට සිය ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් ජංගම දුරකතන වලින් ‘ගූගල් මැප්ස්’ ඉවත් කිරීමට ඇපල් සමගම තීරණය කරනු ඇතැයි රාවයක් පැතිරේ.

මෙම ඍණාත්මක ආරංචිමාර්ග මධ්‍යයේ ගූගල් සමාගම පසුගිය බදාදා දින සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, මෙහිදී ගූගල් මැප්ස් සඳහා නව සිතියම්කරණ තාක්‍ෂණ එළිදක්වා තිබුණි.

ගූගල් මැප්ස් සේවය සඳහා වැඩිදියුණු කරන ලද 3D තාක්‍ෂණය, අන්තර්ජාලයට සම්බන්ධ වී නැති වුවද ඇන්ඩ්‍රොයිඞ් දුරකතන වලින් මෙම සේවය ලබාගැනීමේ හැකියාව, ගුවනින් දර්ශනය වන ආකාරයේ ඡයාරූප මෙම නව ගූගල් මැප් සේවයට ඇතුළත් වේ.
 
Related Posts with Thumbnails