Ads 468x60px

.

කොළඹ අයාලේ යන බල්ලන් අතුරුදන් වෙන්නේ ඇයි

සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව ද්ඝෝශනයක්...

කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කොළොඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන තිබේ.


අයාලයේ යන සුනඛයන් හටද සුදු වෑන් වලින් ප්‍රවේශම් වීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙයට එරෙහිව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවීමට උත්සාහ කලද එය අසාර්ථක වී ඇති බව වාර්තා වන අතර පසුගියදා ලිප්ටන් වටරවුමේදී මෙම සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව සත්ව සුබසාධන සංගම් විසින් සාමකාමී උද්ඝෝශනයක් පවත්වනු ලැබුවා. 


එහි ජායාරුප පෙළක් ...



 
Related Posts with Thumbnails