Ads 468x60px

.

සනත් ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයේ නටන හැටි...

මෙ වැඩසටහන ජනප්‍රිය කරවාගැනීමට කරන සංවිධායකයන්ගේ වැඩක් ලු...

සනත්ගේ නර්තනය එලි දැක්වීමට නියමිත වන්නේ ජුනි 16 වනදාටලු...

ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිතය.

ඔහුට නර්තනයෙහි සුපිරි දක්ෂතාවයක් නොමැති වුවත් මෙම වැඩසටහන ජනප්‍රිය කරවාගැනීමේ අරමුණෙන් සංවිධායකයන් විසින් ඔහුව මෙම වැඩසටහනට කැමති කරවාගෙන තිබේ.


ඒ අනුව එම වැඩසටහන පස්වන කොටස පසුගිය දා ආරම්භ වූ අතර සනත්ගේ නර්තනය එලි දැක්වීමට නියමිත වන්නේ ජුනි 16 වනදාටය.


එයට පෙර සනත් මෙම තරඟයට සහභාගී වන බවට දන්වමින් පුර්ව ප්‍රචාරක පටයක් නිෂ්පාදනය කර තිබුන අතර එය අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබුනා.

සනත් ජයසුරිය බොලිවුඩ් නිලි මධුරි  ඩික්සිත් අනුගමනය කරමින් නර්තනයේ යෙදෙන ආකාරය පහතින් බලන්න.



 
Related Posts with Thumbnails