Ads 468x60px

.

සාලිය සත්‍යජිත් ගේ අලුත්ම පෙම්වතිය

සාලිය සිය කැදැල්ල ඉහිරීමට සාලියගේ වත්මන් පෙම්වතිය හේතු වූනාලු...

මෝස්තර නිරූපන ශිල්පියෙක්, නිවේදකයෙක් හා නර්තන ශිල්පියකු වන සාලිය සත්‍යජිත් ගේ අලුත්ම පෙම්වතිය බවට පත්ව ඇත්තේ නැටලි ප‍‍්‍රනාන්දුය.



ඇය තවමත් විසි හැවිරිදි වියේ පසුවන බව පැවසේ.එසේම නැටලි තවමත් උසස් අධයාපනය හදාරණ බවද වාර්තා වේ.

මොවුන් දෙදෙනා විලාසිතා දැක්මකදි හමුවී ඇතැයිද පැවසේ.සාලිය සිය පළමු බිරිය රෝහිනීගෙන් දික් කසාද වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.

කෙසේ වුවද ඔවුන් නීත්‍යානුකූලව වෙන්වීමට පෙර සිටම වෙන්වී සිටි අතර ඔවුන්ගේ කැදැල්ල ඉහිරීමට සාලියගේ වත්මන් පෙම්වතිය හේතුවූ බවට ක්‍ෂේත‍‍්‍රයේ රාවයක් තිබේ.
 
Related Posts with Thumbnails