Ads 468x60px

.

ගාල්ලේ සිටින සිරිවර්ධන බුදුවෙලාලූ....!

බුදු වුනු බව කිය කියා බුද්ධ ශාසනයට විශාල හානියක් කරනවලු ...

ගාල්ලේ සිටින සිරිවර්ධන කේ. ලොකුගේ  නම් පුද්යෙකු විසින් තමන් බුදු වුනු බව පවසමින් බුද්ධ ශාසනයට විශාල හානියක් කරමින් සිටින බව පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසති.

මීට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට ගාල්ල වඳුරඹ ප‍්‍රදේශයේසී බොදු සමුළුවක් පැවැත්වීමටද තීරණය කල බව පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසයි. 



උන් වහන්සේ ප‍්‍රධාන අනුශාසකත්වය දරන බොදු බල සේනා සංවිධානය එම සමුළුව සංවිධානය කර ඇත. එම සමුළුව මේ වස 24 වන දින ගාල්ල වඳුරඹ දී පැවැත්වීමට නියමිතය. 









Related Posts Plugin for WordPress, Blogger...
 
Related Posts with Thumbnails