Ads 468x60px

.

නාරාහේන්පිට පයිප් පාරේ ගණිකා මඩම මෙහෙයවූ ප්‍රධාන නළුවා

ගණිකා මඩමට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4500 ක්...

තායි තරුණියන් රුපියල් 5000 ක්....

පයිප් පාරේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 4500 කි.රුපියල් 4500 ක් ගෙවූ පසු බිල්පතක් නිකුත් කරන අතර එය රැගෙන ඇතුලට යා හැක.ඇතුලට යාමෙන් පසු තමන් කැමති තායි තරුණියන් තෝරාගත හැකි අතර ඔවුන්ගේ පහස ලැබීම සඳහා රුපියල් 5000 සිට ඉහලට මුදල් ගෙවිය යුතුය.

මෙම මධ්‍යස්ථානය පිළිබඳව ඔත්තුවක් ලැබුණු පසු කොළොඹ පොලිස් මුලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්ධන කොට්ටාශයේ
අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ටි. ගනේෂනාදන් මහතාගේ උපදෙස් මත සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් එම ස්ථානයට ගොස් ඇත.

ඔවුන් රුපියල් 4500 බැගින් ගෙවා රිසිට් පතක් ලබා ගෙන් මධ්‍යස්ථානයට ඇතුල්වී ඇති අතර ඉන් අනතුරුව රුපියල් 5000 ක් ලබාදී තායි තරුණියන් දෙදෙනෙක් තෝරාගෙන මෙහි සිදුවන ගණිකා ව්‍යාපාරය පිලිබඳ මුලස්ථානයට දැනුවත්කර ඇත.


ඒ අනුව පොලසි කණ්ඩායමක් විසින් එම ස්ථානය වහා වටලා එහි සිටි තායි තරුණියන් දෙදෙනාත් කළමනාකරුත් සහය කළමනාකරුත් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම අවස්ථාවේදී කමල් අද්දරආරච්චි ද මෙම ස්ථානයේ සිටි බව පැවසෙන අතර උසස් පොලිස් නිලධාරියෙකුට දුරකතනයෙන් කතා කරන ආකාරය හඟවමින් ඔහු සුක්ෂම ලෙස මෙම ස්ථානයෙන් පැනගොස් ඇත.


පසුව කල විඅමර්ශන වලදී හෙළිවී ඇත්තේ මෙම නළුවා මෙම ජාවාරමේ මහා මොලකරු බවයි.මේ සඳහා තායි තරුණියන් 15 දෙනෙක් පමණ ගෙනවිත් ඇති අතර වටලන අවස්ථාවේ සිට ඇත්තේ තායි තරුණියන් දෙදෙනෙකු පමණි.


ඔවුන්ගේද විසා කාලය අවසන් වී ඇති බව වාර්තා වේ.මෙම නළුවා සහ ඔහුට සහය වූ තවත් ව්‍යපාරිකෙයෙක් අල්ලා ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails