Ads 468x60px

.

ලීනාට විවාහ පොරොන්දු දුන්නේ නෑ – විනිසුරු අසාද්

ක්‍රිකට් විනිසුරු රවුෆ් ගෙන් ඉන්දීය සුරූපිනි ලීනාට ලිංගික අතවර....

රවුෆ් සහ ලීනා එක්ව හෝටලයක විනෝදවන ඡායාරුපත් ඒ අතර

අයි.සී.සී විනිසුරු මඩුල්‍ලේ විනිසුරුවරයෙකු වන පකිස්තානයේ අසාඩ් රවුෆ්ට ලිංගික චෝදනාවක් එල්ලවී ඇති බව ඉන්දීය පුවත් පතක් වාර්තා කරයි. 

ඉන්දීය සුරූපිනියක් වන ලීනා කපූර්ව විවාහ කර ගන්නා බවට ‍පොරොන්දුවී ඇය සමග එක්වී පසුව එම ‍පොරොන්දුව කඩ කළ බවට ඇය පැමිණිලි කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා-එංගලන්ත තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේදී මෙම හමුවීම සිදුවී තිබේ. එහිදී රවුෆ් සහ ලීනා එක්ව හෝටලයක විනෝදවන ඡායාරුපද එම පුවත්පතේ පළවී තිබේ.


මේ පිළිබඳ චෝදනා අසත්‍ය බව පවසා ඇති රවුෆ් ඔප්පු කිරීමට සාක්ෂි ඇත්නම් තමා මෙම කරුණුවලට පිළිතුරු දීමට ඉන්දියාවට පැමිණීමට සූදානම් බව පවසා තිබේ.

එහෙත් තමා විසින් බොලිවුඩ් තාරකාවක් වන ලීනා විවාහ කරගන්නා බවට කිසිදු පොරොන්දුවක් වී නොමැති බවට පාකිස්ථාන සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් විදේස් මාධ්‍ය වෙත පවසා ඇති බවට වාර්තාවේ.

නැගී එන බොලිවුඩ් තාරකාවක වන 21 හැවිරිදි ලීනා කපූර්, 56 හැවිරිදි පාකිස්ථාන විනිසුරුවරයාට මෙම චෝදනාව එල්ල කළේ ඔහු සමග පෙනී සිටින ඡායාරූප පෙළක්ද අන්තර් ජාලයට එක් කරමිනි. නමුත් මෙය පිළිදව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවදානය යොමු වි ඇත.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයින් හා ලීනා කපූර් සමඟ සබඳතා පැවැත්වූයේද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ඳුෂණ මර්දන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දුරකතන සබඳතා පිළිබඳව මෙන්ම ඇය ශ‍්‍රී ලංකාවට පැමිණියේද යන්න පිළිබඳවද විශේෂ සොයා බැලීමක් සිදුකෙරෙනු ඇති.


ලිනාගේ ඡායාරූප එකතුවක් මෙතැනින්.













 
Related Posts with Thumbnails