Ads 468x60px

.

මම ආදරෙයි ඒත් මට ආදරේ නෑ - දයාසිරි

මට කැපිලි දාන්න කාටවත් බැහැ...
නායකයාට වඩා ජනතාව අතර මා ජනප්‍රියයි.

නායකත්වයට සහ ජනතාවට මම ආදරෙයි. ඒත් නායකත්වය මට ආදරය නැති නම් වෙන මොනවා කරන්නදැයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (16 වැනිදා) කියා සිටියේය. ඒ මහතා මෙසේද පැවැසීය.


මට කැපිලි දාන්න කාටවත් බැහැ. නායකයා කෙසේ වෙතත් ජනතාව මට ආදරෙයි. මා වටා ජනතාව සිටින තාක්‌ මාව කපන්න තියා හිතන්නවත් බැහැ. නායකයාට වඩා ජනතාව අතර මා ජනප්‍රියයි. ඒක කාටවත් රහසක්‌ නොවෙයි.
 
Related Posts with Thumbnails