Ads 468x60px

.

ඇමති පියසේනගේ වොෂින් මැෂිම ගිනි අරන්

රෙදිසෝදන යන්ත‍්‍රයේ විදුලි කාන්දුවක්...

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන පියසේන මහතාගේ රෙදි සෝදන යන්ත‍්‍රයේ ඇතිවූ ගින්නක් නිවීමට ගිනි නිවන හමුදාවේ සහය ලබා ගැනීමේ පුවතක් කුරුදුවත්ත පොලිසියෙන් වාර්තා වේ.

ඒ මහතාට අයත් කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල අසල පිහිටි නිවසේ ගින්නක් ඇතිවී ඇති බවට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව ගිනි නිමන හමුදාව එම නිවසට ගොස් ඇතැයි පැවසේ.

කෙසේවවුද ගිනි නිවන හමුදාවේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඒ මහතාට අයත් රෙදිසෝදන යන්ත‍්‍රයේ පුංචි විදුලි කාන්දුවක් සිදුවී ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවී තිබේ.

පසුව එම නිලධාරීන් තත්ත්වය පාලනය කර නැවත කාර්යාලයට පැමිණ ඇතැයි වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.


 
Related Posts with Thumbnails