Ads 468x60px

.

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා

අඩි 22ක් දිගයිලු...
කිලෝ ග‍්‍රෑම් 122ක් බරයිලු...

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා ඊයේ (16) මාතලේ උකුවෙල විදුලිබලාගාර පරිශ‍්‍රයේන් හමුවිය.අඩි 22ක් දිග මේ පිඹුරාගේ බර කිලෝ ග‍්‍රෑම් 122ක් වන බව වනජීවී නිලධාරීහු කියති.

මේ පිඹුරා ඊයේම ඇලහැර ගිරිතලේ අභයභූමියට මුදාහරිනු ලැබු බවද පැවසේ. මීට පෙරද මේ පිඹුරාට ආසන්න විශාලත්වයක් ඇති පිඹුරෙකු මේ ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති බවද වාර්තා වේ.


 
 
Related Posts with Thumbnails