Ads 468x60px

.

වැලිකඩ බන්ධනාගාරයේ ඇමැති රෙදි මදී...

ලොන්ඩ්‍රිය ආරම්භ 1820 දී...

රාජ්‍ය ආයතනයක්‌ සතු විශාලතම මෙන්ම පැරැණිතම ලොන්ඩ්‍රිය පසුගියදා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ නිරීක්‍ෂණයට ලක්‌ විය.

වැලිකඩ බන්ධනාගාරයේ පිහිටා තිබෙන මෙම ලොන්ඩ්‍රිය 1820 දී ආරම්භ කර තිබේ. නිරීක්‍ෂණයට එක්‌වූ ඇමැතිවරයා ලොන්ඩ්‍රිය තුළදී ස්‌ත්‍රික්‌කයකින් රෙද්දක්‌ මදින අයුරු මෙහි දැක්‌වේ.


අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒ. දිසානායක, බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ යන මහත්වරුන් මෙන්ම රැඳවියෝද මෙහි වෙති.
 
Related Posts with Thumbnails