Ads 468x60px

.

නවසීලන්තයේ ගිනිකන්දක් පුපුරා යයි (වීඩියෝ)

වසර සියයකට පමණ පසු නවසීලන්තයේ ටොන්ගරිරෝ ගිනි කන්ද නැවතත් පිපිරීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

දැවැන්ත පිපිරීමක් සමග ගිනි කන්ද ලාවා නිකුත් කිරිමට පටන් ගෙන ඇති අතර ගිනි කඳු දුමාරය හේතුවෙන් නවසිලන්ත උතුරු දිවයිනේ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබේ.


ඇතැම් මහ මාර්ග ද මෙම තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති අතර ප‍්‍රදේශයේ ජනතාව මේ වන විට ඉන් ඉවත්ව ගොස් ඇති හෙයින් ජිවිත හානි හෝ තුවාල සිදුවිම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත.
අඩි 6490 ක් උසැති අදාළ ගිනි කන්ද නවසිලන්ත උතුරු දුපතේ පිහිටා ඇති ගිනි කඳු තුනෙන් එකකි.
 
Related Posts with Thumbnails