Ads 468x60px

.

කාන්තා මේස්‌වල බුදුරුව සහිත ඡායාරූප...

නෝනාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පොලිසිය දැනුවත් කරයි...

නර්තනයේදී කාන්තාවන් භාවිතා කරන මේස්‌ කිහිපයක බුදුරුව සහිත ඡායාරූප මුද්‍රණය කර තිබියදී අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසකට හමුවී ඇත.

අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ විසින් එම ප්‍රදේශයේ පවත්වන පෙරහැරක නර්තන කණ්‌ඩායමක්‌ සඳහා ස්‌ටොකින් මේස්‌ මිලදී ගැනීම සඳහා කොළඹ පිටකොටුවේ වෙළෙඳ සලකට පැමිණ ඇති අතර එම වෙළෙඳ සලෙන් මිලදී ගත් මේස්‌ නර්තන කණ්‌ඩායමට ලබාදී ඒවා පැළඳීමෙන් පසු ඉන් කිපයක මෙසේ බුදුරුව සහිත ඡායාරූප මුද්‍රණය කර තිබෙන අයුරු දැක ඇත. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔවුහු පැවැසූහ.



 
Related Posts with Thumbnails