Ads 468x60px

.

බොලිවුඞ් තාරකාව නිරුවතින්, ඉන්දියාව කැළඹේ

ප‍්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දැඩි සේ ඉන්දියාව තුල තහනමට...
චෝදනා එල්ල වූ ප‍්‍රථම අවස්ථාව..

නවක බොලිවුඩි තාරකාවක් වන 28 හැවිරිදි ශර්ලින් චොප්රා විසින් පසුගියදා Playboy සඟරාවකට නිරුවත්ව පෙනී සිටිම පිළිබද ඉන්දීය මාධ්‍ය තුල මහත් ආන්දෝලනාත්මක කථාබහක් ඇති ව තිබේ.

මෙය ඉන්දියානු කාන්තාවක් සමිබන්ධව නිරුවත ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශණය පිළිබඳව චෝදනා එල්ල වූ ප‍්‍රථම අවස්ථාව ලෙසද ඔවුන් සලකයි.

ඒ පිලිබඳ විමසීමක් කල අවස්ථාවේදි ඇය පවසා ඇත්තේ මේ සඳහා පෙනී සිටිමට ගත් තීරණය පිළිබඳ ඇය කිසිදු ආකාරයක කණගාටුවක් නොමැති බවයි. මෙහිදි ඇය විසින් පුද්ගලිකවම Playboy සඟරාවට පෙනී සිටීමට කැමැත්ත පළ කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම ගනුදෙනුව සිදුවී ඇති බවත් මෙය ඉදිරි නොවැමිබරයේදි නිකුත් වන බවත් පෙන්වා දී ඇත.

අනෙකුත් වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් එන විදේශීය සඟරාවන් මෙන්ම මෙම සඟරාවද ඉන්දියාවේ තහනමට ලක්වි ඇත. විශේෂයෙන්ම ප‍්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දැඩි සේ ඉන්දියාව තුල තහනමට ලක්ව ඇති බවත් මෙම වාර්තා තව දුරටත් පෙන්වා දෙයි.

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra at Gayatri Khannas latest Collection Launch in Bigune Spa, Bandra. (Photo: IANS)

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra – First Indian Woman in Playboy

Sherlyn Chopra – First Indian Woman in Playboy
 
Related Posts with Thumbnails