Ads 468x60px

.

ලෝකේ පුංචිම කාර් එක

එංගලන්තයේ ලියාපදිංචිත් කරලා...

මෝටර් රථයේ උස අඟල් 41යි...

ලොව කුඩාම මෝටර් රථය නිර්මාණය කරමින් ලෝක වාර්තා පොතට එක් වීමට එක්සත් රාජධානියේ වින්ග්රේව් හි පෙරී වට්කින්ස් සමත්ව ඇත.

මහ මග පැද යා හැකි කුඩාම මෝටර් රථය ලෙස හඳුන්වා ඇති  ‘වින්ඞ්  අප්’ මෝටර් රථයේ උස සෙ.මී 104.14 (අඟල් 41) කි.පළල සෙ.මී. 66.04 (අඟල් 26) කි. දිග සෙ.මී. 132.08 :අඟල් 52 කි.

මෙය තනා ඇත්තේ ළමයින් අතර ජනපි‍්‍රය පෝස්ට්මන් පැට් ටෙලිවිෂන් වැඩ සටහනට යොදා ගත් රථයක ‘බොඩියක්’ භාවිතා කරමිනි.තවද මෙය නිෂ්පාදනය සඳහා භාවිත කර ඇත්තේ රථවාහන සඳහා අනුමත උපාංග පමණක්වීමද විශේෂිතය.

මෙය සැදීමට  මාස හතක් ගත වී ඇති අතර මෙය එංගලන්තයේ ලියාපදිංචි කර තිබේ.එසේම එය නියමිත පරිදි රක්ෂණයද කර ඇත.


wind up4
wind up5
wind up 3
worlds-smallest-car-wind-up 2
 
Related Posts with Thumbnails