Ads 468x60px

.

පාන් මිල රුපියල් 2කින් ඉහළට...

අනෙක් බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළ යන ලකුණු...

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 2කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව දැනට රුපියල් 55 සිට 60 දක්වා අගයන් යටතේ අලෙවි වන ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල තවත් රුපියල් 2කින් වැඩි වනු ඇත.

තිරිගු පිටි මිළ ඉකුත් (26)  මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නැංවූ හෙයින්, පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා
.

පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන ආකාරය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව රැස්වී අද (29) පෙරවරුවේ මෙම තීරණය ගෙන තිබෙනවා
.
 
Related Posts with Thumbnails