Ads 468x60px

.

රුවංගි දොස්තර කෙනෙක් එක්ක හාදවෙලා කියන්නේ ඇත්තද...?

අවංක පොලිස් නිලධාරිනියකගේ චරිතයක්...

රුවංගි බණ්‌ඩාරගම නගරයේ හිටපු හොරෙක්‌ අල්ලන්න වැටක්‌ උඩින් පැන්නලු...

ජනපි‍්‍රය යොවුන් නිළියක් වන රුවංගි රත්නායක දොස්තරවරයෙක් හා හාදවී ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වුවද රුවංගි දොස්තර කෙනෙක් හා හාදවී ඇත්තේ හැබෑවටම නොවන බවද පැවසෙනවා
.

ඇය මෙසේ දොස්තර කෙනෙකුට පෙම් බඳින්නේ ප්‍රියන්ත කොළඹගේ ගේ සොඳුරු ගිම්හානය ටෙලිනාට්‍යට බවද වාර්තා වෙනවා
.

එහි අවංක පොලිස් නිලධාරිනියකගේ චරිතයක් රගන ඈ පසුගිය දවසක බණ්‌ඩාරගම නගරයේ හිටපු හොරෙක්‌ අල්ලන්න වැටක්‌ උඩින් පැන්න බවද පැවසෙනවා
.









 
Related Posts with Thumbnails