Ads 468x60px

.

ආශා බෝස්ලේ ගේ දියණිය වර්ෂා, රිවෝල්වරයකින් වෙඩි තබා ගනී...

මීට පෙර නිදිපෙති අරගෙන සියදිවි නසාගන්නත් හදලා

ඉන්දියාවේ ආශා බෝස්ලේ ගේ දියණිය වන වර්ෂා බෝස්ලේ සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ
56 හැවිරිදි වර්ෂා සිය රිවෝල්වරයෙන් වෙඩිතබාගෙන මියගොස් ඇති බවයි.

විශාදයෙන් පෙළුනු ඇය, මීට සති කිහිපයකට පෙර නිදිපෙති ගැනීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවද එහි සඳහන් වෙනවා
.


රෙඩිෆ් පුවත් වෙබ් අඩවියේ, ටයිම්ස් ඔෆ් ඉන්දියා හා ද සන්ඬේ ඔබ්සවර් නම් ඉන්දීය පුවත්පත් වල ලේඛිකාවක් ලෙස කටයුතු කළ වර්ෂා, හින්දි හා මරාති චිත‍්‍රපට කිහිපයක පසුබිම් ගායිකාවක් ලෙසද කටයුතු කර ඇති අතර, සිය මව සමග සංගීත ප‍්‍රසංග වලට ද සහභාගී වී තිබෙනවා
.

 
Related Posts with Thumbnails