Ads 468x60px

.

එකවර 1000 කට කම් සැප විදිය හැකි ගණිකා නිවාසයක්

දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය දැන්ම කියන්න බෑලු...

යුරෝපයේ විශාලතම ගණිකා නිවාසය ඔස්ටි‍්‍රයාවේ ආරම්භ කිරීමට එරට ව්‍යාපාරිකයෙකු සැරසෙන බව වාර්තා වෙනවා.

ඔස්ටි‍්‍රයාවේ වියනා නගර මධ්‍යයේ ආරම්භ කිරීමට නියමිත මෙම ගණිකා නිවාසය නිදන කාමර 147 කින් සමන්විත වන අතර ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් 150 කගේ සේවය ලබාගැනීමට මෙහි අයිතිකරු වන පීටර් ලැස්කාරීස් තීරණය කර තිබෙනවා. 

මෙය ඇත්තටම ගණිකා නිවාසයක් පමණක්ම නෙවෙයි
මෙහි ආපන ශාලාවක්, රූපලාවන්‍යාගාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක්ද තියෙනවා. 

එමෙන්ම නේවාසික වෛද්‍යවරයෙකුත් සිටිනවා, මෙය සියළු සැප පහසුකම් සහිත තරු පන්තියේ හෝටලයක් වගේ. එකම විශේෂත්වය අපේ සුරූපී තරුණියන් කන්ඩායමයි යනුවෙන් මෙම ගණිකා නිවාසයේ හිමිකරු පවසනවා.

දිනකට සාමාන්‍යයෙන් 1000 ක පමණ පිරිසකට කම්සැප විදීමේ අවස්ථාව ලැබෙන මෙම දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය හෙළිදරවු නොකිරීමට එහි අයිතිකරුවා තීරණය කර තිබෙනවා.
 
Related Posts with Thumbnails