Ads 468x60px

.

නදීෂා හේමමාලිගේ පෙම්වතා විවාහකයෙක්ලු - දරුවන් දෙදෙනෙකුත් ඉන්නවලු...

ඇගේ පෙම්වතා ගෙන් නදීෂාට නිවසක් හා මෝටර් රථයක්...

පෙම්වතාගේ නම මොහොමඩ් යසීන්...  
ඔහු මුද්‍රණ කටයුතු වල නියැලෙන්නෙක්..

නදීෂා හේමමාලිගේ නම ඇසු පමණින් අද කලා ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්. මේ දිනවල ඇය ගැන අලුතින්ම වාර්තා වන පුවත නම් දැන් ඇය සුන්දර පෙම්වතියක් බවයි.

නමුත් මෙයට පෙර ඇය කියා සිටියේ ඒ වෙනුවෙන් කිසිම කැප කිරීමක් කිරීමට ඇය අකමැති බවයි.

තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා

එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස "මොහමඩ්" ලෙස පමණක් හෙළිකොට සිටියා.


බොහෝ මුස්ලිම් ජාතිකයන්ට මොහොමඩ් යන යොදන බවත් ඇයගේ පෙම්වතාත් මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහුටත් ඒ නම යොදා ඇති බව නදීෂා එහිදී පවසා තිබුනා. වැඩසටහන තුලදී නදීශාගේ පෙම්වතා වන මොහමඩ් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමටද නදීෂා අමතක කලේ නැහැ.


නමුත් අපට වාර්තා වන්නේ නදීෂා හේමමාලිගේ පෙම්වතාගේ නම "මොහොමඩ් යසීන්" බවත් ඔහු මුද්‍රණ කටයුතු පිළිබඳව ව්‍යාපාරයක් පවත්වාගන යන බවත්ය.

මේ වනවිට ඔහු විසින් නදීෂාට නිවසක් හා මෝටර් රථයක් ද ලබාදී තිබෙන බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ
.යසීන් මොහොමඩ් විවාහකයෙක් වන අතර ඔහුට විවාහයේ දරුවන් දෙදෙනෙකුද සිටී.

 ඇගේ ජායාරුප  එකතුවක් පහතින්

































 
Related Posts with Thumbnails