Ads 468x60px

.

නැට්ට නැති ගෙඩියට නැට්ටක් ඇවිත්...

කුකුළු බිත්තරයට අඟල් 3 ක නැට්‌ටක්‌... 

මුරුතලාව මංගලගම කුකුළු ගොවිපළක කිකිළියක අඟල් 3 ක්‌ පමණ දිගැති නැට්‌ටක්‌ ඇති බිත්තරයක්‌ දමා ඇති බැව් මංගලගමින් වාර්තා වෙනවා.

මෙම කුකුළු ගොවිපළ ආරම්භ කර මාස 5 ක්‌ පමණ කාලයක්‌ ගත වුවද, මෙම ගොවිපළේ කිකිළියකගෙන් හෝ වෙනත් ගොවි පළකින් හෝ මෙවැනි බිත්තරයක්‌ දැක නොමැති බව කුකුල් ගොවිපළ හිමිකරු වන කිංස්‌ලි කුමාර යන අය පවසනවා.


කුකුළු ගොවිපළ හිමිකරු කිංස්‌ලි කුමාර සහ නැට්‌ට අඟල් තුනක්‌ පමණ වූ බිත්තරය සේයාරූවලින් දැක්‌
වෙනවා.


 
Related Posts with Thumbnails