Ads 468x60px

.

ගුරුවරයා සිසුවිය දුෂණය කර වීඩියෝ කරලා, ලක්‍ෂ පහකුත් ඉල්ලලා..

පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇයව රවට්ටලා...

ලක්‍ෂ පහක් නැත්තම් ෆේස් බුක් දානවා කියලා...

තිලාන් සේනානී රූපසිංහ නැමැති ටියුෂන් ගුරුවරයා ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රධාන බාලිකා විදුහලක 13 වන වසරේ සිසුවියක දුෂණය කර එහි දර්ශණ වීඩියෝගත කර ඒවා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කරන බවට එම සිසුවිය තර්ජනය කර තිබෙනවා.

එය නතර කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා ඇති එම තිලාන් සේනානී රූපසිංහ නැමැති ටියුෂණ් ගුරුවරයා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා..

මෙම සිසුවිය ගුරුවරයා සමඟ පේ‍්‍රම සම්බන්ධයක්
පවත්වා ඇයව රවටා දුෂණය කර ඒවා වීඩියෝ ගත කර තිබියදී විදුහල්පතිනිය දැනගැනීමෙන් පසු පොලීසියට පැමිණිලි කර අත්අඩංගුවට ගෙන තිබුනා.

තිලාන් සේනානී රූපසිංහ නම් ටියුෂන් ගුරුවරයෙකු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.
 
Related Posts with Thumbnails