Ads 468x60px

.

ජපානයේ රිච්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් - සුනාමි අනතුරුත් නිකුත් කරයි...

ජපානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ භූකම්පනයෙන් පසුව ප‍්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් කර තිබෙනවා. 

රිච්ටර් මාපක 7.3ක මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කමිඅෂි ප‍්‍රදේශයෙන් කි.මී. 245 ක් නිරිත දෙසින් හා කි.මී. 36ක් ගැඹුරින් ඇතිව තිබෙනවා.


 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කොට සිටින්නේ ජපානයට බලපා ඇති සුනාමි තත්වය ශ්‍රී ලංකාවට කිසිසේත් බලපෑමක් සිදුනොකරන බවයි.
 
Related Posts with Thumbnails