Ads 468x60px

.

ලෝක විනාශය ගැන විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරීමට ඉඩ ඇති හෙයින් බුද්ධිමත්ව කටයුතු කරන්න..

කටකතා වලින් 50% ක් පමණක් සත්‍යවේ...

අද දිනයේ ලෝක විනාශයක් වන බවට කිසිදු හෝඩුවාවක් නොමැති අතර ඒ පිළිබඳව වන සෑම තොරතුරක්ම ඔබට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.අද දෙසැම්බර් 21 දායි. ලෝකයේ බොහෝ දෙනෙකු අද දිනය ගැන උනන්දු වෙනවා. 

ඒ ලෝක විනාශය අද වන බවට පැතිර තිබූ කටකතා නිසාය. කෙසේ වුවද 21 වනදායින් පසුව ලෝකය දින 3ක් අඳුරු වන බවට තිබෙන කටකතා වලින් 50% ක් පමණක් සත්‍යක් වෙනවා. 21 වනදායින් පසුව පැය 12 බැගින් දින 3ක් ලෝකයම අඳුරු වෙනවා. එයට අප කියන්නේ රාත්‍රියයි.  

කෙසේවුවද මායාවරුන්ගේ කැලන්ඩරය හා දෙසැම්බර් 21 වනදාට ඇති සම්බන්ධය පිළිබඳව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ 4 වන කොටසේ සඳහන්වූ විස්තරය පහතින්.





අද දිනයේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරීමට ඉඩ ඇති හෙයින් අනවශ්‍ය කලබලකාරී වාතාවරණයන් ගැන ඇත්ත දැන ගැනීම සඳහා hotandfastnews සමගින් රැඳි සිටින්න.
 
Related Posts with Thumbnails